@piratedilshan

Dilshan Theekshana

Ask @piratedilshan

Sort by:

LatestTop

ඇයි ඔයා එක වෙලාවකට පැත්ත ගහලා ඉන්නේ?

එක පැත්තක කට්ටක් ඇනිලා. ඒ හින්දා අනිත් පැත්තට බර දීලා ඉන්නවා. ඇයි කට්ට ගලවන්නද???
Liked by: Dilshan Theekshana

Related users

heta campus patan gannavada??

V.C ගෙන් අහලා බලපන් මෙන්න නම්බරේ 0112911444

Ube hithe thiyena dewal kawada ishta weida bn :p

ඒවා හිතෙන් අයින් උන දවසට ඉෂ්ඨ වෙයි.

වතුර බොනකොට හුස්ම ගන්න බැරි ඇයි ?

මුත්රාශයේ ගල් හිරවෙලා නිසා

උබ වැල බලනවද

උබ වගේ බල බල ඉන්නේ නැ. වැල ,වරකා දෙකම කනවා

ලවු කතාම දාන්නෙ බූට් එකක් කාලා නේද ඉන්නෙ

මම හෝමෝ සේපියන්. රබර් කන්නේ නැ

Language: English